15 May 2012

අද ලක් මවකගේ පුත්තු

ම්සම අම බසකින් දෙවගට ගත්තු
ආගම අතට  හරවන මුත් සෙසු සත්තු
ලෝකෙම තියන නොබිනකම් නො නැවැත්තු
මු ලම  තමයි අද ලක් මවකගේ පුත්තු 
 
සැපක්  ලැබිමට අසරණය  දුප්පත්තු
හිසක්  ඉලක්කය කරගත් වැඩ ගත්තු
නමක් සියල්ලකදීම මුල්කර ගත්තු
රැලක් තමි අද ලක්මවකගේ  පුත්තු
 
මෙහෙම නමුත් හමුවී මහා පොහොසත්තු
කදිම සුරතුරක සායම ඇද ගත්තු
ලොව කපටිකම ලු මෙ සත්තු  
රැලම  තමියි අද ලක්මවකගේ  පුත්තු
 
ගයයි වයයි අපිවෙමු යයි     පොහොසත්තු  
හිගයි කියයි දුටු තැනක දී   දුප්පත්තු
පවියි  පින යි ලාබෙට හරවා ගත්තු
 අපොයි අපොයි අද ලක්මවකගේ  පුත්තු

No comments:

මාසය තුල සිත්ගත් ලිපි