20 June 2012

ආක්‍රෝෂ කිරිමෙ විපාකය 2

                            බ අප කල කී දේවල් ගෙල බැදී කරත්තය සේ ද ,තමගෙ සෙවනැල්ල සේ ද පැමිණෙන බව නොරහසකි,මෙවැනි වූ දෑ ගෙන දක්වනුයේ අප ඇතැම් සමාජ ස්තරවල සිටින්නවුන් එකිනෙක අමතන ආකාරය දකින විට ඔවුන් කොයි තැන වලට යයිද කියා සිතෙන නිසාවෙනි,
                                                     අද දිනයහි පින්වත් ඔබලාට මා ගෙන එනු ලබනුයේ අතීතයේ සිට පෙරුම්පුරා පැමිණි ආනන්ද හිමියන් හා මුගලන් ස්වාමින්වහන්සෙ පිළිබද අතීත කතාවකි මෙය නාරද කාශ්‍යප ජාතකයේ සිටි අඟහි නම් රජුගෙය් රූජා නමින් දියණියක් විය, ඇයට අතීත ජාතින් හතක් ද අනාගත ආත්ම හතක්ද දැකීමේ හැකියාව තිබුණි,මැයට බීජක නම් දාසයකු සිටියේය, දිනක් මෙම දාසයා පැමිණි විට මැය ඔහුගෙය් අතීත ආත්ම පිළිබද විපරම් කළේය, එවිට මෙවැන්නක් විය මෙසෙය් බීජක ලෙසින් දසයකුව සිටින්නට හේතුව නම්  පෙරආත්මයක බික්ෂුන් වහන්සෙය් නමකට අක්‍රෝෂ පරිබව කල පවින් බව කියා සිටියේය, මෙහි දාසයා ලෙස ඉපිද සිටියේ මුගලන් ස්වාමින්වහන්සේය, රූජා නම් කුමරිය වුයේ ආනන්ද හිමියන්ය. මෙය පිළිබද ජාතකට්ට කතාවෙ නාරද කාශ්‍යප ජාතකයේ මනාව දක්වා ඇත,

No comments:

මාසය තුල සිත්ගත් ලිපි