30 September 2014

කැමතිම සුත්‍රය



                              මා  කුඩාකාලයේ මට තිබුණු ගැටළුවක් මෙය මා නිතරම අම්මගෙන් අහනවා, අම්මෙ මම කොමද ආවේ කියල,අම්ම අරං ආවා කියනවා, එනම් අම්මා ආවේ ආච්චි ඕම ඔන්න කතාව දුර දිග ගිහිං අම්මට සුපිරි ඇණයක් වෙනවා, මට තාමත් අම්මා ඒගැන කියනවා, ඕකට මුල කාරණය තමා මම ආවේ කොමද?.. මේ සරළ වගේ පේන ගැටළු සහිත පර්ස්නයක්,එයට අගනාම පිළිතුර ලැබුන එය බුදුදහම තුළ මනාව දක්වලා තියනවා මෙය කුඩා දරුවකුට දෙන පිළිතුර ඉක්මවා ගිය අග්‍ර ගණයේ පිළිතුර මට සිතුනා පින්වත් ඔබ සැම බෙදා ගන්න මෙය අසන්නට හා කියවන්නට, තවදෙයක් මෙය මා අසා ඇති සුත්‍ර වලින් කැමතිම සුත්‍රයක් ලෙස දක්වන්නට පුළුවන් 
 

කියවන්න 

 

27 September 2014

පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි

අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි..
නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි..
බව දුක දුරු කර ගන්නයි..

කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි  

කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය



තෙරුවන් සරණයි

සංජය කළුපහන

මාසය තුල සිත්ගත් ලිපි