මහසෝන් කල්ලිය

                          මා ගැන කියන්න නම් : මම කියන්නෙ කවුද? මහසෝනා නමැති නාමික කල්ලියක් වන අප මෙ සිංහලයට හිමි පොලවෙ වෙන අසාදාරනය දකින්නත් පෙන්වාදෙන්නත් කටුයුතු කරන්නයි හදන්නෙ,පාලකයන් නිලදාරී බලදාරී බලලොබීව හැල්මෙ දුවන කාලයක මට සිතුනා බලයට වඩා වැඩක් ඇතිදෙයක් ඔබ සමග බෙදාගන්න, මම විටෙක යහපත් මිනිසකු,දේශප්‍රේමියක් හා විවුර්ත දේශපාලනය දකින්නෙක් මිස දේශ පාලුවන්ගෙ ඉත්තෙක් නොවන වග ප්‍රථමයෙන් සිහිතබා ගත යුතුමය. මෙය තුල බුද්ඩ දර්මය අදාල දෑ සිංහලයට කතා කලයුතු දේවල් හොයන්නට ගත් වැඩක්,මට සහය දක්වන අය ඉන්නවා මෙතනදී මා ඔවුනට පින් දෙනවා..!  මාහට ලැබෙන ගුණාත්මක ලිපි ඔබවෙත ලබාදීමට කරන උත්සාහයක් මෙය අංද යින්ට ඇස ඇරෙන්ට,බීහිරන්ට කන ඇසන්නට කතා කරන්නට,නොදන්නා දෙය පෙන්වා දෙන්නටත් දන්නා දෙයක් බෙදාගන්නටත්,දුෂිතයන් හෙලා දකින්නට සිංහල උන්ට සිංහලු කවුද දැන ගන්නට..යලි නැගීසිටින්නට..පටන්ගත් වැයමකි.
                                                                            එය වෙනුවෙන්
                                                                             ෴ මහසෝන් කල්ලිය෴




මේවා ලියන විට මා දමිළයන් සමඟ තදින් විරුද්ධ යයි සමහරුන් සිතනවා. එය වැරැදි ය. මා දමිළයන් සමඟ ස්වල්ප වූ ද විරුද්ධ කමක් නැත. ඔවුන් අපේ ම සහෝදරයන් හැටියට සලකනවා. එහෙත් දේශපාලන පක්‍ෂවලට බෙදී සමහර දමිළයන් පමණක් නො වැ සිංහලයන් ද කරන වැරැදි වැඩට මා තදින් ම විරුද්ධ යි.
                                                                         ෴අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ 

මාසය තුල සිත්ගත් ලිපි