Showing posts with label බුදුහාමුදුරුවන්. Show all posts
Showing posts with label බුදුහාමුදුරුවන්. Show all posts

05 November 2012

ඔබ නොදුටු පුද්ගලයෙක් ගැන

                           මේ දවස්වල  ගම්බාර දෙවියන් ගැන හොයල ටිකක් අවුල්..තව දෙවල් තියනවා දාන්න, ඒ අතරට මා ගතකල ජීවිතය තුල මා ඇසුව පැහැදුන සිතෙ හොදින් රැදුණු දෙයක් ඔබට අසන්නට දෙන්නට හිතුන, පින්වත් ඔබ තනිව නිස්කලංකව  මෙය සවන්දෙන්න, ඔබ නොදුටු පුද්ගලයෙක් ගැන සිතේ මැවෙන හැටි අත්විදින්න එන්න,    එම දේශනාව ඉතා සිත්ගන්නා සුළු ලෙස කිරිබත්ගොඩ ඥනාණනන්ද හාමුදුරුවන් අපට පැහැදිලි කර දෙනවා,  

මෙය මා කලකට පෙර අන්තර්ජාලයෙන් බාගත කරන ලද හඩ පටයකි,යහපත් දෙයට සිත යොදන මිනිසුන් වෙත කරුණාවෙන් එම හිමියන් කල දේශනාව ඔබවෙත ඉදිරිපත් කරනවා, දේශනා කල හිමියන්ටත් අසන ඔබටත් තුනුරුවන් සරණයි...!       

තව දෙයක් ඔබට කියවීමට කැමතිනම් තවත් පින්වත් බ්ලොග් අඩවියක් ඇත එන්න  

මාසය තුල සිත්ගත් ලිපි