ඇතුළුවීමට පෙර

                        ලකට නොයෙන්න හිතන් ගියත් කරන කියන දේවල් දුටුවිගස නෑවිත් බැරි විය එහි ප්‍රතිපලයක් වුයේ මහසොනගෙ පත්ඉරුව බිහිවීමය.තවකෙකුගෙ ලිපියක් කට ගැස්මක් කරගෙන නන් දොඩවනවට වඩා වැදගත් දෙයක් මින් කරන්න හැකිවෙයි කියා සිතුන බැවින්ද එසේම අප මිනිසුන්හට වැරැද්ද පෙන්වාදුන් විට පෙන්වාදුන් පුද්ගලයා තනිකරම තවකෙකුගෙ දේශපාලන හෝ වෙනයම් අතකොළුවක් යන දෑ ගාවන නිසාත් මා විසින් මෙය කර ගෙන යනු ලබනුයේ රට වෙනුවෙන් යුද්දයට නොගිය බැවින් රටට අත දිගුකරන්නන්ට,දේශපාලනික අන්දයන්,ගොළු හා බීරන් සිටින යුගයක, මග පෙන්වන සියලුම දෙන බල ලෝබයෙන් එකිනෙකට හොරෙන් කටු ලෙවකන පිම්මෙ දුවන දිවිල්ල වෙනුවට බුදු දහම ගැන ලිපි හා අර්ථවත් වූ ලිපි කලබල වූ ඔබෙ සිත ශාන්ත බවක් ඇතිකරනු ලබයි,ලැබෙන යහපත් ලිපි ඔබලාට පරිහරණයට මින් ඉඩ ලබාදී තියනවා, මා මෙහි පල කරමින් පවතින ආනිසංස ලිපි වලින් ඔබලා කරන්නාවූ පිංකම තවත් අර්ථවත් කරන්නට ගන්න කුඩා උත්සාහයකි, එසේම තව වැදගත් ලිපි ඔබට ලබාදීමට බලාපොරොත්තුවෙමි,දේශපාලන පැහැය,ලේබල් කරගෙන ජීවත් වනවාට වඩා වැඩියමක් ශ්‍රී ශද්දර්මය ලොකු පොඩි සියල්ලන් අතර බෙදාදීම මගේ අරමුන වන්නේය, පැමිණෙන ඔබගෙන් ඉල්ලීමක් කරන්න සිදුවන අතර එය මෙසේය. 
     
1.සියල්ලන්හට ආචාර සම්පන්නව සලකන්න. (සියලු දෙනාට කතාකළ හැකි වුවත් ඔබදන්නා වචන වලට අඩුවැඩි ලෙසින් අනෙකද දන්නා බැවින් ඔබෙගෙ හැසිරීම ගැන කල්පනාකාරීවන්න)
2.කිසිවකු තමාට අශෝබන ලෙස සැලකුවත් ඔවුන්ව අප්‍රියවුන් ලෙස නොදකින්න.
3.කියවූ අවසානයේ අප සහුර්දයන් දිරිමත් කෙරිමක් ලෙසින් අදහස් උදහස්  දක්වන්න. 
4.තව කෙකුට ඇගිල්ල දික්කිරීමට පෙර තමන් කවුද යනවග සිහිතබා ගන්න.

                     අවසන් වශයෙන් විශේෂයෙන් මතක් කලයුතුවනවා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේව නිහඩ සාසනික මෙහෙවරක් කල උන්වහන්සේට ඇතුළු මෙතැන නම් වශයෙන් සදහන් නොවුන හාමුදුරුවන් වහන්සේලට
මෙය උපහාරයක්ම වේවා..! 


               තව එක දෙයක් ඔබලගෙ පොස්ටුවටක යෝජනා චෝදනා හෝ අදහස් දක්වන්නෙ නම් තිබෙනම් අපට මාහැගි උපකාරයකි..!



මාසය තුල සිත්ගත් ලිපි