Showing posts with label ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේ. Show all posts
Showing posts with label ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේ. Show all posts

25 October 2011

ලකුණ්ඨක භද්දිය රහතන් වහන්සේ

                                  න් දීම ගැන මා පෙර ලියා ඇති අතර දන්දීම තුලින් ලැබෙන ආනිසංස වරින්වර ඔබට ලබාදෙන්නට බලාපොරොත්තුවෙන් සිටින අතර මෙයට වචන කීපයක් එක්කරන්නට සිත් වුයේ එක්තරා දවසක මා ශරීරාංග දන්දෙන හැකියාව තියන තැන ගැන විස්තර ඇසුකල තවකෙකු කියා සිටියේ එතන මුස්ලිම්වරු නැතහොත් කොනකපලයන් ඇති බවය,මගෙ වුවමනාව  වූයේ යන දවසට  දමා යන දියවන පස්වන ශරීරය කාටහරි දන්දීයාම පමණි.එය ලබන්න ගෙ තරාතිරම මට පලක් නොවන්නෙය,කෙසෙ වෙතත් ඔබලාට මෙම දෑ කියවූ පසුව කලයුතු දැ නොකළයුතු දෑ සිහියට පැම්නේත්වා..!
                                                              මීට මුල්වන්නේ ලකුණ්ද්දිය රහතන් වහන්සේය.මෙම රහතන් වහන්සෙය් බොහෝ මිටිවිය එසේම නොහික්මුනන්ගෙ කෙලි කවටකම් වලට ලක්විය.එක දිනක තථාගතයන් වහන්සෙ මීට හේතුවන කාරණාව වදාල සේක පෙර කාශ්‍යප බුදුසසුනෙ මහා දන පරිත්‍යාගයෙන් බොහෝ දෙනෙක් එක්ව කල චෛත්‍යය පිංකම මෙතුමා ගෙය් මැදිහත් වීම තුලින් එය කුඩාවට කරවීය,එනම් යොදුන් හතකට සෑදීමට සුදනම් වූ  චෛත්‍යය මොහු විසින් යොදුනකට කරවන්නට යෝජනා කළේය.ඒ හේතුව නිසාවෙන් මෙසෙය් බලන්නට අප්‍රසන්න ලෙස නින්දාවට සුදුසුවනසෙ මිටිවී ඉපදුනු බව වදාළ සේක..
එබැවින්  සත්පුරුෂයනී අනුන්ගෙ පින්කම් බාල නොකරත්වා..!           
       

මාසය තුල සිත්ගත් ලිපි