02 July 2012

සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක්

                     අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව නැවතීමට සලකුණු ලැබෙමින් පවතී, එම නිසාවෙන් ඔබ වෙනුවෙන් හරවත් ලිපි පලකරන්නට මාහට නොහැකිවනවා ඇත,එය ඔබ හට කණගාටුවෙන් දැනුම් දෙමි, නැවත හමුවන තෙක් ඔබලා මා සතුව ඇති අනෙක් ලිපි පරිහරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට ඔබලාගෙ නොමසුරු ප්‍රතිචාර (අදහස් /උදහස් ) දක්වන්න.තවත් මෙවැනිම වූ හරවත් ලිපිපෙළක්  සමගින් නැවත හමුවන්නට බලාපොරොත්තුවක් සිත්හි රදවාගෙන ඉවත්වන්නට අවසර

             සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක් යනවග ඔබට මතක් කරමින් නිහඩවෙමි..සියලු දෙනා යහපත් ලෙස ජීවත් වේවා..! සියලු දෙනාටම තුනුරුවන් සරණයි...!      

ඉඩක් ලදහොත් mahason.brotherhood@gmail.com තුලින් ඔබට මා හා සම්බන්ද වියහැකිය.. 

2 comments:

Unknown said...

Oba visin karanna u mema dham sewawa. athi mahath pin kanadarawak. niwan pinisama hetu wewa. ma visin face book eka ma mithurange dham danuma pinisath copy paste karamin pala karannemi. eyata ma hata awasara de kama uwa manawa. namo budhaya..

Mahason brothood said...

ඔබ කරන යහපත් ක්‍රියාවන් ඔබ පසුපස එනවා ඇත, යහපත් වැඩවලට කිසිදු බාදාවක් නැත,
මහසෝන් පත්ඉවුර තුලින් උපුටාගත්බව යොදන්න
සත්‍යය දකින්නට අසන්නට සිත්පහල වේවා...! තුනුරුවන් සරණයි..!

මාසය තුල සිත්ගත් ලිපි