මහසොනගෙ පත්ඉරුව
සැගවිය නොහැකි වස්තු තුනකි,හිරු,සදු හා සත්‍යයයි..!
Showing posts with label
නැවතීම
.
Show all posts
Showing posts with label
නැවතීම
.
Show all posts
02 July 2012
සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක්
අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව නැවතීමට සලකුණු ලැබෙමින් පවතී, එම නිසාවෙන් ඔබ වෙනුවෙන් හරවත් ලිපි පලකරන්නට මාහට නොහැකිවනවා ඇත,එය ඔබ හට කණගාටුවෙන් දැනුම් දෙමි, නැවත හමුවන තෙක් ඔබලා මා සතුව ඇති අනෙක් ලිපි පරිහරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට ඔබලාගෙ නොමසුරු ප්‍රතිචාර (අදහස් /උදහස් ) දක්වන්න.තවත් මෙවැනිම වූ හරවත් ලිපිපෙළක් සමගින් නැවත හමුවන්නට බලාපොරොත්තුවක් සිත්හි රදවාගෙන ඉවත්වන්නට අවසර
සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක් යනවග ඔබට මතක් කරමින් නිහඩවෙමි..සියලු දෙනා යහපත් ලෙස ජීවත් වේවා..! සියලු දෙනාටම තුනුරුවන් සරණයි...!
ඉඩක් ලදහොත් mahason.brotherhood@gmail.com තුලින් ඔබට
මා
හා සම්බන්ද වියහැකිය..
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
මාසය තුල සිත්ගත් ලිපි
අවජාතක ඉතිහාසයක නිර්මාණය
තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන , අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතී...
සුනියම් දේවතාවා - 02
හූ නියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තිය...
නයි කතා
අ ද නයි ගැන නාගයන් ගැන කතාකරමු,මෙය බුදුන් දවස සිටි නාග ගෝත්‍රික පුද්ගලයන් හා නාග දිව්‍ය ලෝක ආදිය මෙලිප...
සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක්
අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව ...
බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?-පිළිතුර
මෙ ම ලිපිය මුල බීජය වන්නෙ අප සොහොයුරකුගෙ ලිපියක්, බහුතරයක් පිරිස මෙන බුදුනෙ මල්,පහන් හා හදුන්කුරු තියල ගිරවකුසේ ග...