Showing posts with label නිග්රෝද මහරහතන් වහන්සෙ. Show all posts
Showing posts with label නිග්රෝද මහරහතන් වහන්සෙ. Show all posts

14 June 2012

තුන් සොහොයුරු පුවත

                                      පෙර එක්දවස පසේ බුදුනුන් වැඩසිටි සමයේ මීපැණි විකුණා දිවිගෙවන පවුලක් විය,මෙහි සහෝදරයන් තුන් දෙනෙකි,දිනක් පසෙ බුදුන් මීපැණි සොයා වඩින්නට විය,එවිට එහි සිටි බල සොහොයුර පාත්‍රය උතුරා යන තෙක් මීපැණි පිදීය දබදිව අදිරාජයා වන්නට පැතීය. හවුලෙ කල වෙළදාමක් බැවින් වැඩිමහල් සොහොයුරා හිසමුඩුකල සැඩොලන්ද ඇති බව කියා මීපැණි කලය චන්ඩලයකුට දෙන්නතැයි ගර්බ කලේය,දෙවැනියා නුබේ ඔය පසෙය් බුදුන් අපට අවශ්‍ය නැත,මුහුදින් එතර දමාපිය ලෙසින් කිය, අවසානයේ බල සොහොයුරගෙ පසෙය් බුදුගුණ වර්ණනාව අසා පින් අනුමෝදන් විය, නමුදු චේතනාව හොදනැති නිසා එය විපාක දීම මෙසෙය් සිදුවුනි.

                       සිත තුල පිරීගිය ශ්ද්රාවෙන් මීපැණි පුජාකර දබදිව අදිරාජයා වන්නට පැතු බාල සොහොයුරා එය පිනින් දර්මශෝක අදිරාජයා වන්නට විය, වැඩිමහල් සොහොයුරා පසෙය් බුදුන් නැති ගමක මැද නුග ගසක් මුල අනාතව ඉපදුනි පසුව පැවිදිවී නිග්රෝද මහරහතන් වහන්සෙය් විය,නුබේ ඔය පසෙය් බුදුන් අපට අවශ්‍ය නැත,මුහුදින් එතර දමාපිය ලෙසින් කි දෙවැනි සොහොයුරා ඉන්දීය මුහුදින්වෙන් වූ ශ්‍රී ලන්කවෙ දෙවනපෑතිස් රජුවිය, එබැවින් පින්වත් සත්පුරුෂයනි තමා කරන කියන දෑ සිතාමතා ක්‍රියා කරත්වා..! සියලු දෙනාට තුනුරුවන් සරණයි..!

උපුටා ගැනීම මහාවංසය සිංහල 21 පිට        
                             

මාසය තුල සිත්ගත් ලිපි