20 June 2012

කාන්තාවක් වන්නට තවත් හේතුවක් ?

                   මේ සමයතුල කාමයට මුල්තැන දී කටයුතු කරන ඇතැම් පිරිස්වෙත කරනු ලබන දැනුවත් කිරීමක් ලෙසින් මෙය සිත්හි තබා ගත්තට කිසිදු වරදක් නැත, එසේ ම මිනිසත් බව ලැබූ අප වරදක් අතින් නොවන්නට තරම් බෝසත්දරුවන් නොවුනද වුන වැරැද්ද නුවනින් දැක නැවත නොවන්නට අදිටන් කරගන්නට තරම් සිත් ඇතිවෙනම් ඔබ තවත් පින්වතෙක්වනු නොඅනුමානය, රුපවාහිනිය,ගුවන් විදුලිය හා අනෙකුත් සන්නිවේදන තුලින් කාන්තාව පෙරටු කොටගත් රාගික දැන්වීම් කතාවක මුලය වන්නෙය, එය එසේ වන විට කාමයේ ආදීනව ගෙනහැර දක්වන්නට සිතුන

                                   පෙර එක් ජීවිතයක බොහෝ දනවත් රන්කරුවකු සිටියේය.මොහු පරදාර සේවනයේ කෙල පැමිණියෙකි එ හා සමනව බොහෝ දුක් විපාදක නොඅඩුව වින්දේය.පෙරවූ කුසල නිසාවෙන් ඉලග බවය දී සිටු පුත්‍රයකුව ඉපදුනි එහෙත් පෙර කලපව අළුයට ගිනි ලෙස පැවතිනි,සිටුපුත්‍ර ලෙසින් සිටිකල කල්‍යාණ මිතුරු ඇසුර බැවින් බොහෝ කුසල කර්මයන් කරන්නට හැකියාව ලැබුණි, එම ආත්මය අවසානය වන්නෙ පෙරකළ පව් පලදීමය එ නම් මරණින් මතු ඔහු  රෞරවය  නම් වූ මහා නරකයේ බොහෝ දුක්වින්දේය ඉන් චුතව පරදාර  කර්මය විපාක ලෙසින් මහත් බලසම්පන්න ගැල්වල යොදන බිජ උදුරන ලද එළුවකුව උපන්නේය, ඉන් මැරී උදුරන ලද බීජ ඇති වදුරකුව වදුරු යෝනියක ඉපදුනි ඉන් මහත් දුක්විද ඉන් මැරී දසන්ත රටෙහි මහත් බලවන්ත ගොනෙක් විය එහෙත් බිජ ඉවත්කර තිබුණි,ගැල් අදිමින් මහත් දුක්විදින්නට සිදුවිය,මෙම කර්මය නිසාවෙන් ඉන් චුතව වැදෑ රට ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොවන නපුංසකයකු ලෙස උපත ලැබීය,එම ආත්මය ගෙවා ගොස් තව්තිසා දෙවුලොව දෙවගනක් ලෙස උපන්නේය,
                       මෙසෙය් නැවත තුන් වතාවක් සක්දෙවිදුන්ගෙය් පාද චාරිකාවක් වීද නැවත දෙවරක් ජවන නම් දෙව්පුතුන්ට අගමෙහෙසිය වීද ඉන් චුතව අන්ගති රජුගෙය් දියණිය ලෙසින් රුජා ලෙස රාජ කන්‍යාවක් විය,ඉන් ද චුතවී තව තිසා දෙව්ලොව මහා අනුබව සම්පන්න දිව්‍ය පුත්‍රයකුව උපන්නේය,අවසාන ලෙස ඔබ අප දන්නා පමණින් ආනන්ද හිමියන් බුදු සසුනෙ සතිමත්ත ,ගතිමත්ත ,දිතිමත්ත ,බහුශ්ය්ත හා අග්‍ර උපස්ථායක ලෙසින් පිදුම් ලබමින් වැඩසිටි සේක.
                                      එක් ආත්ම බවයක කල කීදේවල් ආත්ම බවයන් කීයකට බල පැවදයි බලන්න විටෙක කාන්තාවක් ලෙසින් ද තවත් විටක විදවන තිරිසනකු ලෙසින් ද අපාදුක් විදින්නට සිදුවන්නෙ,මෙහි බරපතල කම නොදන්නා බැවිණි දැන් ඔබ දැනුවත් වන්න මෙතෙක් සිදුකල සිදුවුන පර පුරුෂ /ස්ත්‍රී  ඇසුර වලකාගන්නට සිත් හි පිහිට ගන්නෙ නම් ලබන අත් බවය දුකට හේතුවක් නොවනු ඇත,ඔබ ලැබූ මනුෂ්‍ය ජීවිතය සසරෙහි සැප කැමති පුද්ගලයන් ලෙස තම ජීවිතය පවින් මුදවා ගනිත්වා....!      

    

No comments:

මාසය තුල සිත්ගත් ලිපි