29 December 2011

චුල්ලපන්ථක රහතන් වහන්සේ

             සොදුරු මිනිසුනි අද දින විහිලුව ආදීනව කියාපන අවස්ථාවක් නැවත දක්වන්නට සිතුන,මෙය සියලුම දෙනා හට සිතට ගන්නට යමක් ඇති සිතමි,මෙම සිදුවීමට මුහුණ පැවේ ගෞතම   බුදුන් වැඩසිටි සමයේ වැඩසිටි චුල්ලපන්ථක හිමිය,උන්වහන්සෙ මහාපන්තකහිමිගෙ බාල සොහොයුරාය, පැවිදි වී සාරමසක් ගතවී ගියද එක ගාථාවක්වත් පාඩම් කරගැනීමට බැරිව අසරණ විය,මෙ අවස්තාවට බුදු කරුණා මහිමය තුලින් චුල්ලපන්ථක හිමිගෙ පෙර පාරමී මතුකරගෙන රහත්වී අසුමහා ශ්‍රවකයන් අතරට පත්විය, මෙය්සෙය් වීමට හේතුව සොයා බැලුකල

            චුල්ලපන්ථක හිමි පෙර කශාප බුදුසසුනෙහි පැවිදව නුවනත්තෙක් ලෙසින් අනුන්ට දර්මය කියාදෙන්නට විය,එම කියාදෙන දර්මය ඉගෙන ගැන්මට අපහසුවූ හිමිනමකට විහිලුවකට ලක්ලෙය, එතුලින් විහිලුවට තුලින් බලවත් ලෙස ලජ්ජාවට ලක්වූ හිමිනම දර්මය තුලින් බැහැරවිය,එම හිමි දර්මයෙන් බැහැරවන්නට තරම් කල විහිලුව අකුසල විපාකය මෙලස විපාක දුනි,(ධම්ම පදට්ට කතා 152 පිටුව)

          මෙය බුදුන් දවස සිදුවුනි අද දින අප සමග ඉන්න ගුරුබවතුන් තම සිසුනට පාඩම් මාලා කියාදෙන ආකාරය බලන විට දුක්කිත තත්වයක් ඇත,පෙර කලනම් ඉගැන්වූ නැති කල කෑලෑ  වැදිණි නමුත් දැන් ඒ කල එලිවී ඇති අතර දැන් බුද්දියෙන් මොටවූ සිසුන් පියමන් කරනුයේ මත්ද්‍රව්‍ය නීතිවිරෝදී ක්‍රියාවන් වෙතය,ඔබ උගන්වන්න දෙය ඔවුනට යහපතක් වන සිතින් කරන්න
තෙරුවන් සරණයි...!  

No comments:

මාසය තුල සිත්ගත් ලිපි