“ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුෙදධා
විජ්ජා චරණ සමපෙනනා සුගෙතො ලොකවිදු
අනුතතෙරො පුරිසධමම සාරථි සත්‍ථා ෙදවමනුසසානං
බුෙදධා භගවාතී’”
ඉතිපි
මේ කාරණෙයන් ද ෙසො භගවා ඒ භාග්‍යවත් වු බුදුරජාණන් වහන්ෙසේ අරහං රාග ද්ෙව්ෂයද මෝහයද යන ෙකෙලසුන් ෙකෙරන් දුරු වු ෙහයින් ද,පාප නැමති සතුන් නැසු ෙහයින් ද,අවිද්‍යා නම් නුණුවන නැමැති නාභි ඇති ජරා මරණ නැමැති නිම්වළලු ඇති සංසාර නැමැති රථ චකෙයහි සංඛාර කුසල් අකුසල් ද,විඤඤාන චින්තනයද,කමරූප සිතත් ඇහද සලායතන චක් ඛුෙසෝතය ද ඝානජිවිහා කායචිතතය යන ආසනුනයද එස්සවවැද ගැනමද ෙව්දනා දුක්ශප විඳීමද තනහා ආසාව ද උපාදාන රන්රිදී ආදි පන්දෙමහි ඇල්මද භෙවෝ නරකයද තිරශ්චීනයද ෙපේතවිවයද අසුරකායද මනුෂ්‍ය ෙලෝකයද,සදිව්‍යෙලෝකයද යන ෙම් පෙලොස් තැන්ද “රතල”ෙසොලසද අරුනල සතරද යන ෙම් විසිතැන්ද ඇතුළු වු එක්තිස් තලෙයහි උපදිනා සිතුවිලිද ජාති ඉපදීමය යන දසයක් නැසු ෙහයින් ද රහසක් පවු ෙනොකරන ෙහයින් ද සියල්ලවුන් කරන පුජාවට නිසි ෙහයින් ද අර්හත් නම් වන ෙසේක.
“අරහං අරෙහොති නාෙමන අරහං පාපනන කාරෙය
අරහනන පලං පෙනනා අරහං නාම නාම ෙත නෙමො”
සම්මා සමබුෙදධ
සමමා -මනාෙකොට යං තමුන් වහන්ෙසේ විසින් ම බුෙදධ-දැනගත් ෙහයින්ද ජාති ඉපදීම දුකවැදී දුකනැසු ෙදයට ෙසෝකදුන අපියන් එක්වීම දුක,සත්පුරුෂයන් එක් වී ෙවන් වීම දුක,කැමැති ෙදයක් නොලැබීම දුක,නාමරූපය ඇතිවීම ,බවදුක මේ සියළු දුක් ඛ සත්‍යය දැනගත් ෙහයින් ද මේ සියළු දුක් උපදින්නට කාරණාව සිටිය ආසාව ඇසු ෙහයින් ද ෙම් දුකුත් දුකට මුලාකාර වු දනාසාවන් ෙදක නසා නිවන් දුටු ෙහයින්ද ෙම් සියළු නිවන් දකින්නට සුදුසු භාවනා කළ ෙහයින් ද සම්මා සම්බුදධනම් වන සේක.
“සමමා සමබුදධ ඤෙනන - සමමා සමබුදධ ෙදසන ා
සමමා සම්බුදධ ෙලොකසමිං - සමමා සම්බුදධ ෙන නෙමො”
විජ්ජාචරණ සම්පෙනනා
විද්‍ය ාචරණ සම්පන්න නම් විද්‍යා අටකින් යුක්ත බවය ෙහද නැසී නැසී තිෙබන්නා වු අනිත්‍ය නැෙසන ෙහයින් නැසි කමමය මාෙග්ය යන ෙදයක් නැතිෙහයින් ද අනාත්මය දැනගන්නා වු විදශ් න විද්‍යාවද සිත ඇතුෙලන් රූපයක් මචිත ෙකොට පානා මෙනෝවිද ඉර්ධිවිද්‍යාවද,අන්තර්ධාන වනවාද ෙලොව එක ෙහලිකරනවාද අකාශෙයහි ඇවිදිනවාද දිෙයහිෙස ෙපොලෙව් කිමි දිනවාද,දිෙයහිෙස පොලොෙව්ෙශ ඇවිදිනවාද සිතු ෙදයට දුරලා ෙවනවාද ලංෙදය දුරුකරනවාද,ඉරසඳ අතින් අල්වනවාද,ෙනොෙයක් වර්ණෙයන් බුදුරැස් පිටෙවනවාද යන ෙම් ආදී වු ඉර්ධි විද්‍යාවද සකලෙලෝකවාසීන් කියන බස් එකතැන හිඳ ඇසීමද,පරසිත් දන්නා නුවණය,ෙපරවිසු කඳපිළිෙවල දන්නා නුවනය,ෙලොව ඉපිද මිය යන සත්‍වයන් දන්නා දිවස් නුවන,ෙසෝවාන්,සැදැගැමි,අනාගැමි,රහත් යන සතර මගින් ෙකෙලසුන් නසා නසම්පන්න නම් ෙකෝටියක් සංවරශීලය,පංෙච්න්‍දියන්ෙග් රූප,ශබ්ද,ගන්‍ධ,රස ,ස්ඵශ් ය යන ෙමහි ආසා හැරීමය.
පමන දැන වැළදීමය නිදිමරා නුනුවන දුරු කිරීමද,සිත පසන්නව තිබීමද,පාපයට ලැජ්ජා ඇතිවීමද පාපයට භය ඇති වීමද ,ෙලොව ඇති සියළු ශාස්ත දැනීමද,වීර්ය ඇතිවීමද ,සිහි ඇති වීමද,විභාග නුවන ඇතිවීම,විතර්ක විචාර්ය,පියශප ඒකාගතයයන පලමුවැනි ධ්‍යානයද ,විචාර පීතීශප ඒකාගතාය යන ෙදවැනි ධ්‍යානයද පීතිශප එකාගතාය යන තුන්වැනි ධ්‍යානයද ශප ඒකාගතා යන සතර වැනි ධ්‍යානයද,යන පෙලොස්චරණ ධර්මයන්ද ඇති ෙහයින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන් ෙසේක.
“විජජා චරණ සම්පෙනනා තසස විජජාපකාසිනා අනිතානාගත
පපනනා විජජාචරණ ෙන නෙමො....”
සුගෙතො
යහපත් වු ගමන් ඇති ෙහයින් ද,හයපත් තැනට වැඩිෙහයින් ද,දීපංකරපාදමූලෙය්හි පටන් ෙබෝමැඩ දක්වා සමතිස් ෙපරුම් පුරා අනුන්ට වැඩෙකොට වැඩි ෙහයින් ද සත්‍ය වු වැඩ ඇත්තා වු පිය වු වචනයත් කල්දැක වදාරණ ෙහයින් ද සුගත නම් වන ෙසේක.
“සුගෙතො සුගත තා නාථං සුගෙතො සුඤරමපිච
නිබබානං සුගතිං යනති සුගෙතො නාම ෙන නෙමො”
ලෝකවිදුනි
ෙද්ශනාවක් පරමාත්‍ථයන් දන්නා ෙහයින් ද සංස්කාර ෙලෝකය සත්‍වයන් අතුෙරන් රාගචරිතය ද්ෙව්ෂචරිතය ෙමෝහ සධ් චරිතය බුදධිචරිතය විතර්ක චරිතයයි චරිත දන්නා ෙහයින් සත්‍වෙලෝකයද දිගින්,පළලින් ෙදොෙලොස් ලක්‍ෂ තුනදහස් සාරසිය පනස් ෙයොදුන් වටින් සතලිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් ෙයොදුන් සක්වල ගලද ෙදලක්‍ෂ සතලිස් දහස් ෙයොදුන් ඝන ඇති පස්ෙපොෙලොවද,සාරලක්‍ෂ අසුදහස් ෙයොදුන් ඝන ඇති දිය ෙපොෙලොවද ,නවලක්‍ෂ අටදහසක් ඝන ඇති මා පොලොව ද,එක්ලක්‍ෂශට අට දහසක් ෙයොදුන් උස ඇති මහෙමරද යුගන්‍ධරය,හිමාල පර්වතය උසින් සත්සියයක් ෙයොදුන් දිගින් පළලින් තුන්දහසක් ෙයොදුන් කඳවව ඇති පනස් පනස් ෙයොදුන් දිගශාඛා ඇති සියක් ෙයොදුන් පළල සහ උස ඇති මහදඹගසද.. මේ මහත හා උස ඇති අසුරයන්ෙග් ගසින් පෙළොල් ගසද , ගුරුළුන්ෙග් ඉඹුල් ගසද ,අපරෙගෝධානෙයහි කොලොන් ගසද,උතුරුකුරු දිවයින කප්රුකද ,පූර්ව විෙද්හය මහරී ගසද ෙදයාසු දහසක් උත්සව සිටියා වු ෙදයාසුදහසක් සමුදෙයහි ගැලීය සිටියා වු සක්වල ගලද සඳමඩල එකුන් පනස් ෙයොදුෙනක හිරුමඩල පනස් ෙයොදුෙනක තව්තිසා භවනය දසදහසක් යොදුන එසේම අසුරභවනය අච්චි නිරය දඹදිවය යන ෙමකී තැන් දසදහසක් ද දසදහසක් ෙයොදුන් අපජෙගෝධානය හා පුර්විෙදහ සත්දහසක් යොදුන් උතුරුකුරු දිවයින අටදහසක් යොදුන් එකී එකී දිවයින් පන්සීයයක් කොෙදව් පිරිවර කොට ඇත්තා වු පිරිවර කොට ඇත්ෙත් ය.එක්සක්වෙලක විසි එක්ලෝකධාතුය.එක්සක්වල තුනක් වු තැන ලොකන්තරීක නරක නම් ෙවයි.ෙමෙසේ අනන්ත අපරිමාන ලෝකධාතු තැන් අනන්තවු බුදධඤ්ඤාන දැන පු ෙහයින් ලොකවිදු නම් වන සේක.
“ලොකවිදු නාෙමන අතීතනා ගෙත විදු සංසාර සතතෙමොකාෙය
ලොකවිදු නාම ෙන නෙමො...”
අනුතතෙරො....
දිව්‍ය ලෝකෙයහි, බහ්ම ලෝකෙයහි ,මනුෂ්‍ය ලොකෙයහි ,ශීල ,සමාධි,පඤඤා දී ගුණෙයන් තමා හට සරි කෙනකුන් නැති ෙහයින් අනුත්තර නම් වන සේක.
“අනුතතෙරොඤාන සීෙලන යොලොකසය
අනුතතෙරො පුජාලොකසමිං නං නමසසාමි අනුතතෙරො..”
නමසයාමි සාරථි “
සත්‍ථා ෙදවමනුසසානං
මෙලොවින් පර ෙලොවින් වන්නා වු අත්‍ථිෙයන් සුදුසු ෙලසට ෙදවියන්ට මනුෂ්‍යයයන්ට අවවාද කල ෙහයින් ද,ගැල්සාත්තුවක් නිරුපදව බූමියට පමුණු වන්නා වු සාත්තු වාහකෙයකුෙස ජාති,ජරා,මරණ නැමැති මහා කතරි◌න ්සත්‍වයන් එෙතර ෙකොට නිවන් නැමැති පුරයට පමුණුවන ෙහයින් සත්‍ථා නම් වන ෙසේක.
“ෙදවයක්ඛා මනුසසානං ෙලෝක අගග පලං දදං
උදිනතං දමයනතානං තං පුරිසාංඤඤ ෙත නෙමො”
බුද්ධො
ගිය කලක් දැන් පවත්නා කලත් ඉදිරි එන කලත් තුන්කාලෙයහි ඇතතා වු දැනගත යුතු යම් ෙදයක් දැනපු ෙහයින් බුද්ධො නම් වන ෙසේක.ශුභශවා ගුණෙයන් සියළු සත්‍වයන්ට උතුම් ව ෙලෝකයා හට ගුරු වු ෙහයින් ද අනනතාපරිමාන සක්වල සියළු සත්‍වයා සියක් සියක් වාරයක් හි කලපින තමන් වහන්ෙසේ කළ ෙහයින් ද ෙලෝභ ද්ෙව්ෂ ෙමෝහ විපරිත මනසිකාර අභීරික අෙනොතපප ෙකොද උපාසථමහක ඉචඡාමචඡය්‍යි මායාසාෙඨය්‍ය ථමහ සාරමහ මාන අතිමාන මදපමානද නව තනහා අකුසල මූල දුචචරිත චතුර්විපරියාස චතුරාශව සතරනහුපපාද පංචෙචෙනො ඛීල ඡවිවාද මුලසතානුසස අඨමිචඡනන නවකනහාමුල දස අකුසල අටඨසත තණහාවි චරිතං...

පුරිසධමම සාරථි
නාලාගිරි ඇතාය.අපලාල නම් නාග රාජයාය චෝලෝදර මෙහෝදර නම් නාගරාජෙයෝදෙදනාය නා දී තිරස්චීන පුරුෂයන්ද,සංන්ඩකය,අමබටඨ මානවකය,ෙපොකබරසාතීය,ෙසෝණදන්ඩය යන දිව්‍ය පුත මනුෂ්‍ය පුර්ෂයන් හා ආෙලෝකය,සුචිෙරෝමය,ඛරෙරෝමය,යනා දී වු යක්‍ෂ පුරුෂයන් හා ශකාධි ෙදවියන් ද දමෙන්ලා වැෙඩහි ෙයදුෙහයින් පුරුෂධමම සාරථි නම් වන ෙසේක.
සාරථි
“සාරථිෙදවා ෙසො ෙලෝකසස සාරථි සාරථි පුජ ෙලොකසමිං නංසාරථි
නමසයාමි සාරථි “
සත්‍ථා ෙදවමනුසසානං
මෙලොවින් පර ෙලොවින් වන්නා වු අත්‍ථිෙයන් සුදුසු ෙලසට ෙදවියන්ට මනුෂ්‍යයයන්ට අවවාද කල ෙහයින් ද,ගැල්සාත්තුවක් නිරුපදව බූමියට පමුණු වන්නා වු සාත්තු වාහකෙයකුෙස ජාති,ජරා,මරණ නැමැති මහා කතරි◌න ්සත්‍වයන් එෙතර ෙකොට නිවන් නැමැති පුරයට පමුණුවන ෙහයින් සත්‍ථා නම් වන ෙසේක.
“ෙදවයක්ඛා මනුසසානං ෙලෝක අගග පලං දදං
උදිනතං දමයනතානං තං පුරිසාංඤඤ ෙත නෙමො”
බුද්ධො
ගිය කලක් දැන් පවත්නා කලත් ඉදිරි එන කලත් තුන්කාලෙයහි ඇතතා වු දැනගත යුතු යම් ෙදයක් දැනපු ෙහයින් බුද්ධො නම් වන ෙසේක.ශුභශවා ගුණෙයන් සියළු සත්‍වයන්ට උතුම් ව ෙලෝකයා හට ගුරු වු ෙහයින් ද අනනතාපරිමාන සක්වල සියළු සත්‍වයා සියක් සියක් වාරයක් හි කලපින තමන් වහන්ෙසේ කළ ෙහයින් ද ෙලෝභ ද්ෙව්ෂ ෙමෝහ විපරිත මනසිකාර අභීරික අෙනොතපප ෙකොද උපාසථමහක ඉචඡාමචඡය්‍යි මායාසාෙඨය්‍ය ථමහ සාරමහ මාන අතිමාන මදපමානද නව තනහා අකුසල මූල දුචචරිත චතුර්විපරියාස චතුරාශව සතරනහුපපාද පංචෙචෙනො ඛීල ඡවිවාද මුලසතානුසස අඨමිචඡනන නවකනහාමුල දස අකුසල අටඨසත තණහාවි චරිතං...
ලෝභය නම් වදුරාලැෙවහි පස්ගැම්මකින් බැදුනාක් ෙමන් රූපාදිෙයහි පංෙච්න්‍දියන්ෙග් ඇලීම ද දොසනම් දංෙඩන් ගැසුනු යකු කිෙපන්නාක් මේන් කෝපවීමද මෝහය නම් ෙනොදන්නා වනාන්තරයකට වන් පරෙද්ශ පුරුෂෙයකු ෙමන් චතුසසත්‍ය නොදන්නා මෝහයද ඒ චතුස්සත්‍යය නම් නාමරූපය ඇති වන්නා වු ආසාවන් ඒ ආසාව නසන්නා වු නිවනුත් නිවන් දකින්නට කරන්නා වු භාවනාද යන මේ චතුස්සත්‍යය ෙනොදන්නාවු මෝහය ද විපරීත මනසිකාර නම් සැබවින්ම ඇති ෙදතිස්කුනප කොට්ඨාශය නොසිතනා ස්තී පුරුෂයයි වරදවා සිතා ගැන්මද ,අභීරික නම් ඌරා අපවිවාද මායා නම් කලවරද ශභවීමද සාෙඨය්‍ය නම් නැතිගුණ ඇති ෙදය ෙමන් ඇඟවීමද ථම්භ නම් නගුලිය ගිළු පිඹුෙරකු ෙමන් උතුම්තැන්වලට ෙන්න මේ නගුන දසාරම්භ මටත් සරිකෙනක් ඇද්දැයි සිතීමද අතිමාන නම් මම සියල්ලන්ට වැඩිතරමැයි සිතීමද මදනම් ඓසටය්‍ය විද්‍යා ආදිෙයන් මත් වී මද පමාද නම් කලම නැ කීනායට හැනැත්තාෙග් පාපයට ලජ්ජා නැති වීමද අෙනොතප්ප නම් පානට ෙපොලගැටියා ෙනොබා වැෙටන්නාසේ පාපයට බය නැති වීමද කොධය නම් මදක්කෝපවනවාද උපනාහානම්
ෛවරබදිනවාද මක්ඛ නම් කෙලහි ගුණ නොදන්නවාද ඵලාසය නම් මහතුන්ට සරියැයි සිතනවාද ඉසසා නම් අනුන්ෙග් ඇති ගුණ නුගුණ ඓස්චර්යය ෙවනෙකෙනකුන්ට ෙනොෙවවයි සිතන උපදින්ට ආසාවද මම උතුම්ය මන මානය තදවු ෙනෝද මමද යන ෙම් සිෙත්යි වැදෙගන තිෙබන අ◌ුනසය සතද

අංඨමිච්චන්න නම් මිත්‍යා දිෂඨියද තදශ්කයද ගිහිෙගයි ඇල්ම ද අනුන්ට වින ාශය සිතීමද අනුන්ට නිගහ ෙකෙරමි සිතීම ද,ෙබොරුකීමද,රළුබස්කීමද,වැඩනැතිබස් කීමද යන ෙම් මිත්‍යාවාසයන් මිචඡාකමමනන නම් කයින් සිද්ධවන පව්තුනක් කිරීමද යන මේ මිත්‍යා කර්මාන්තයද අධර්මෙයන් ජීවත් වීමච යන මිත්‍යා ජීවයද නූපන් පාපායන් ඇතිකරවන්ටවත්,උපන්පාපයන් වර්ධනය කරන්ටන් නූපන් කුසල් නුපදවන්ටත් උපන් කුසල් නැති කරවන්ටත් උත්සහා කිරීමද යන මිත්‍යාවාදයමද වැඩනැති ෙදයයි සිත තබා ඉපදීමද පර සමයම ඇත්තන්ෙග් භාවනා කිරීමද යන ෙම් අටඨමිචජන්නෙයන් ද තුෂ්නාමූල නාමය නම් ආසාෙවන් වස්තු ෙසවීමද එවස්තු ෙසොයා ලැබ ගැන්මද එලඹගත් ලාභය නිසා විනිශ්චයට පැමිණිමද ඒ විනිශ්චය නිසා ආලය ඇති වීමද ඒ ආය මුල් ෙකොටෙගන ෙමමාෙග් යැයි සිතා කරවවු සිතාගැන්මද එ ෙසේ සිතා තමාකොට ගැන්මද තමා සන්තක ෙව්ෙදෝහෝයි කියා ශැකයි සිතීමද සංඝයා වහන්ෙසේ ෙකෙරහි ෙකෝපවීමද යන ෙම් පංචෙච්ෙනෝඛීලය විවාදයට මුල්ය යන කෝධයද කෙලහිගුණ නොදැන්මද යාපතෙකොට අයාපත වීමකි.මදනැති ගුණ ඇති කොට ඇඟවීමද බොහෝ කැමැතිවීමද සිතා ගත්තාම එෙකකාට සිතා අතනෑරිමද යන මේ විවාදයට මුල්සයද සත්තානුසය නම් ස්තීආසාවද තදෙකෝපයද මිත්‍යාදිෂ්ඨිය ද තද ශැකයද ෙදවැනි මේ සතර අවිෙයහි පටන් භවාශය දක්වා අනන්ත අපරිමාණ සක්වල පවතින ෙහයින් ආශවනම් ෙව්.සතරතනහුපපාද නම් සිවුරුපිළියට ආසාවද පිණ්ඩපාතයට ආශාවද විහාර ආශාවද දිව්‍ය ලෝක ,බහ්ම ලෝක ආදි වු සියළු තැන උපදනා ආසාවදයන සතරතනහුප්පායද පංචෙච්තොඛීල යන මේ පළමු බුදුවරයා ඇද්ද නැද්දයි ශක කිරීමද ,ධර්මය කෙරහි සැක කිරීමද,ෙසෝවාන්,ෙසදගැමි,අනාගැමි,රහතුන් වහ්නෙසේ ,ඇද්ද නැද්දැයි සැක කිරීමද,ශීලභාවනා ය,පඤ්ඤාය යන මේ තුනිනි නිවන් සිද්ධෙව්දෝහෝයි නොවනැත,පරෙලෝනැත,කම්පල නැත,කම්නැත,ෙදවියෝ නැත,බුදුහු නැත යනාදීන් සිතන්නා වු මිත්‍යාදිෂ්ඨිය ද යන කායදුෂ්චරිත,වාග්දුෂ්චරිත,මෙනෝදුෂ්චරිත,තුනද චතුර්ධි පරියාය නම් අනිත්‍යයට නිත්‍යය ෙනොනැෙසයි සිතා ගැන්මද ,සියළු දුකට සැපයැයි සිතා ගැන්මද,මමය යන ෙදයක් නැති නාම රූපයට මම යැයි සිතාගැන්මද ,අපවිත ශරීරයට පවිත යැයි සිතා ගැන්මද ,චතුරාශවය නම් කාමශවය ,බවාශවය,දිෂ්ඨාශවය,අවිද්‍යා ශවය යන නැතිවීමද තණ්හා නම් ලුණු පැන් බීපු එෙකකුට පිපාස බෝවන්නාක් ෙමන් ආශාව මහත් වීමද,ලෝභය,ද්ෙව්ෂය,මෝහය යන අකුසල් මූල තුනද දුෂ්චරිතනම් කයින් සිදුවන පාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන පව් තුනද වචනෙයන් සිද්ද ෙවන පිසුනාවාචා,මුසාවාචා,සම්පප්පලාප යන පව් සතරද සිතින් සිද්දවන අනුන්ෙග් වස්තු උන්ට කුමටද මට ෙව් යැයි සිතන අහිද්දෑවද ,අනුන් නසන්නට හිතන ව්‍යාපාරයද ,මෙලොව ආශාවය සිතින් සිතු ෙදයට ආශාව යන ,ෙම් ආසාසයක් හා එම කිස්මකාතිෂ්ණාෙවන් ,සිතු කල පරෙලොව ඉපදීමක් නැතැයි උෙචඡ්ද වශෙයන් සිතා ගත් සයක් හා ඇතුළුව,දස අටක් හා තමාෙග් රූපාදියට සෙයක එදු රූපයට ඇසුභෙදය විද පුර සයවැද පහසය සිතාපු ෙදයද යන මේ ශාස්වතය නොනැසේ.මිත්‍යාදුෂ්ඨිෙයන් සිතාගත් සයක් හා එෙසේම රූපාදිය දුටු කල ඇසු කල විදිකලයි තුන්කල නැසුණු කල පරෙලොව ඉපදීමක් නැත. කා කොටාගත් කල ෙම් ලාභය ෙවන කෙනකුට නොෙව්වයි සිතීමද,එය සිතා රැකවල් කිරීමද,එරැකවල් මුල්ව දඩුමුගුරු ගැන්මද යන මේ නව තණ්හා මූල නම් ෙව්.
දසඅකුසලයනම් පාණඝාතය,අදත්තාදානය,කාමමිත්‍යාචාරය,මුසාවාදය,පිසුනාවාචය,පරුෂාවාචය,සම්පප්පලාපය,අභිද්ධ්‍යාව,ෙකෝධය ,මිත්‍යා දුෂ්ටිය යන දසයද
108 තිෂ්ණාවන් නම්
යහපත් වු රූපයට ආසාවද ,යහපත් වු ශබ්ධයට ආසාවද,සුවඳට ආසාවද,රසයට ආසාවද,ස්පර්ෂයට ආසාවද යනාදී දැනගත් ෙහයින් ද,කුසල් අකුසල් නැමැති මාරයාට සහාය වු ආශාව දුරු ෙකොට තමාම නුපදවීෙමන්ද,ෙද්වපුත මාරයාෙග් ශක්තිය හා ෙසේනාව පැරදවීෙමන් ද මූර්ති මාරායාෙග් ආඥාවට එපිට ගිය ෙහයින් ද,ෙම් පංච මාරයන් බිඳ ජයගත් ෙහයින් ද,දිවාතිංසත්වර මහ පුරුෂ ලක්‍ෂණෙයන් අනුනව ජනබ්‍යාමපභාෙයන් ෙක්තුමාලාලංකාරෙයන් ෙශෝබාව බබලන්නා වු රූප ෙශෝබා සම්පත්තියක් ඇති ෙහයින් ද භගවා නම් වන ෙසේක. “භගවා යුෙතනා භග්ගං කිෙලස වහාෙනො භග්ගං සංසාර මුත්තාෙරො භගවා නාම ෙත නෙමො”
No comments:
Post a Comment