25 October 2011

෴ ගිනි පිරිත ෴

ජාලො මහා ජාලො,ජාලං මහා ජාලං,ජාලිතෙ මහා ජාලිතෙ ,ජාලිතං මහා ජාලිතං,
මුඛෙ මුඛෙ,සම්පත්තෙ මුඛං මුඛං,සම්පත්තං,සුතං ගමිති ,මිගයිති,මිගයිති දිට්ඨාලා දන්තලා
මණ්ඩලා රෝකිලා,කරලා,දුබ්බලා,රිත්ති රිත්ති,ලිත්ති ලිත්ති,කිත්ති කිත්ති ,
මිත්ති මිත්ති,චිත්ති චිත්ති,මුත්ති මුත්ති,චුත්ති චුත්ති,ධාරණී ධාරණීති.


භවතු සබ්බ මංගලං       - රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවෙන      - සදා සොත්ථි භවනතු තේ
පඤ්චමාර  ජිතො නාථො -  පත්තො  සම්බෝධි මුත්තමං
චතුසච්චං   පකාසෙසි    -  මහාවීරං නමාමහං
එතෙන සච්චජ්ජේන       -  සබ්බෙ  මාරා පලායන්තු

3 comments:

Max said...

යාලුවා, ඔබට පුලුවන්ද මේ ගාථා වල තේරුම් සිංහලෙනුත් දාන්න, කරදරයක් නැත්තම්?

Mahason brothood said...

යෝජනාව හොදයි..මාහට ඉඩක් ලැබුවහොත් මා දමන්නම්, මා දන්න තරමින් ඉතා හොද ආරක්ෂක පිරිතකි,

Mahason brothood said...

මෙම ගිනි පිරිත දක්වා ඇති අන්දමට අමුනුශය/රෝග බය ආදියට නිවැරදි සීලයක පිහිටා 3න් වරක් කීමෙන් සැලකිවයුතු මානසික හා ශාරීරික සහනයක් ලබාගත හැකිය,

මාසය තුල සිත්ගත් ලිපි